ඕනෑ විදියකට හරවාගන්න
ImToo යනුවෙන්දැක්කවිටඔබටමතකවෙන්නේඉතාමත්උසස්තත්වයේමුදෘකාංගනිෂ්පාදිතආයතනයක්
බවත්ඒකිසිවක්නොමිලේලබානොදෙනආයතනයක්බවය.එමආයතනයවිසින්නිකුත්කරපුවීඩියෝ
එඩිටිංප්ලැටිනම්මුදෘකාංගයඊයේඅපිඔබටනිකුත්කරා.එයකට්ටියටවැදගත්වෙන්නඇතිකියලාහිතෙනවා.
ඒනිසාතමාඅදත්එවැනිමුදෘකාංගයක්ලබාදෙන්නහදන්නේ.මෙමමුදෘකාංගයWondershareආයතනය
විසින්ImToo Video Converter
Ultimate 7ලෙසසදහන්කරතිබේ.
ImToo ආයතනයවිසින්වීඩියෝකොන්වර්ට්කිරීමටමුදෘකාංග 3ක්Platinum,Proහා Ultimate යනලෙසඉදරිපත්කරඇතිඅතරඑහිසෑමසංස්කරණයක්මදින 30කනොමිලේලබාදෙනඅත්හදාබැලීමේසංස්කරණයඉක්මවූපසුමුදල්ලබාදීඑහිසේවයඅවශ්යනම්
නැවතලබාගතයුතුය.මෙමමුදෘකාංගයහරහාවීඩියෝපමණක්නොවඔඩියෝදඑහිමාදිලිවෙනස්කර
ගැනීමටහැකියාවතිබේ.iPhone, iPad, iPod යනඇපල්සමාගමේනිශ්පාදනවලටසරිලනවිදියටඕඩියෝඑකක්හෝවේවාවීඩියෝඑකක්හෝඑහිමාදිලිය
වෙනස්කරගත්හැකිය.පාවිච්චිකිරීමටපහසුවෙන්නිමවාඇතිමුහුණතනිසාසියලුදෙනාටමමෙමගින්
පහසුවෙන්වැඩකිරීමටහැකියාවතිබේ. තවද 2D වීඩියෝ 3D මාදිලියටහා 3D වීඩියෝ 2D
මාදිලියටපරිවර්තනයකරගත්හැකිය.තවදඔබගේවීඩියෝඑක HD Qualityමාදිලියට.පරිවර්තනයකරගත
මාදිලිවලටදඉතාඋසස්තත්වයෙන්වීඩියෝපරිවර්තනයකරගතහැකිය.DVD rip කිරීමටහා DVD වලඇතිඕනෑමෆයිල්මාදිලියක් ISO හෙවත්ඉමේජ්එකක්ආකාරයටකොන්වර්ට්කරගතහැකිය.MP3, AAC, WAV, WMA, M4A යනඕඩියෝමාදිලිවලටදෆෝමැට්කිරීමටපුළුවන්ය.
වීඩියෝඑකවෙත BMP, GIF, JPEG and PNG යනෆෝමැට්වලින්ඇතිඕනෑමරූපයක් watermark එකක්ලෙසයොදාගැනීමේහැකියාව.NVIDIA® CUDATM, AMD and Intel Core යනවීඩියෝකාඩ්මාදිලිසමගඉතාඋසස්තත්වයෙන්වීඩියෝක්රියාත්මකවීමටෆෝමැට්කිරීමට
මෙමගින්හැකියාවතිබේ.තවත්බොහෝපහසුකම්ඇතිමෙමමුදෘකාංගයබාගෙනවෙනස්අත්
දැකීමවිදගන්න.
Downlod

Comments
Post a Comment