Download MICROSOFT Office PRO Plus 2016
පසුගිය දිනෙක Microsoft සමාගම විසින් නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 මෙහෙයුම් පද්ධතිය එලිදැක්වූවා.ඒ වගේම අපි කව්රුත් දන්න වගේම පරිගණකයකට අත්‍යවශ්‍යම මෘදුකාංගයක් වන MS OFFICE මෘදුකාංගයේ නවතම සංස්කරණය වන Microsoft Office
2016 මේ වන විටත් නිකුත් වී හමාරය. ඒ වගේම මෙහි විශේෂත්වය වන්නේ මෙවර Office මෘදුකාංගය Desktop, Laptop වලට නැතිනම් Desktop Versions
වලට පමණක් සීමා නොවී කුඩා පරිමාණයේ තිරයේ සිට මහා පරිමාණ තිරය දක්වාම ඇති උපාංග වෙනුවෙන් නිර්මාණය වී තිබීමයි. ලේසියෙන්ම කිව්වොත් Microsoft Office
2016 පැකේජ් එක Android Phone එකට, i Phone එකට,Tab එකට, i Pad, වගේම ඕනම Windows Phone එකකට භාවිතා කළ හැකි වීමයි. එහෙනම් MICROSOFT Office PRO Plus 2016
සංස්කරණය නොමිලේ Activator එකත් එක්කමයි Download කර ගන්න.
System requirements
§
Operating system: Windows 7 and above
§
Memory: 2 GB RAM
§
Hard disk: 3.0 GB of available disk space

Comments
Post a Comment