MusicBee Player
සංගීතයට ඇල්මක් දක්වන ඔබට තවත් සුපිරිම Audio Player එකක් දෙන්න හිතුවා. MusicBee කියන්නේ පරිගණකයෙන් සිංදු රස විඳින ඔබට පට්ටම පට්ට Player එකක් කිව්වොත් හරි. මේකේ අපිට ගොඩක් පහසුකම් ලබා දී තිබෙනවා. ඒ වගේම වැඩ කෑලි ගොඩකුත් තියෙනවා. අපි බලමු මේකේ තියෙන පහසුකම් ටිකක් ගැන. සිංදුවලට Tag & Rename දා ගන්න අවශ්‍ය නම් ඔබට මේ මියුසික් බී මඟින් ඒකත් කරන්න පුලුවනි. විශාල ප්ලගින්ස් වගේම Skins ද මෙම මෘදුකාංගය සතු වේ. මෙහි අලංකාරවත් අංගයක් වන්නේ Visualiser ඒකනම් පට්ටම පට්ට. ඔබට අවශ්‍ය පරිදි සැකසුම් වෙනස් කරන්නත් ඉඩකඩ සලසා ඇත. තව කියන්න වචන නෑ අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා. නැවත හමුවෙමු.
Downlod Link : MusicBee Player