කන් දෙක ඇහෙනවද කියලා බලා ගන්න EarMaster Pro 6.1 Build 617PW







සංගීත විෂය පිළිබඳව හදාරන සිසුන්ට වගේම මෙම විෂයට ලැදි කමක් දක්වන පුද්ගලයන් හට මෙම මෘදුකාංගය  බොහෝ වැදගත් වේවි.  සංගීත විෂය කියා දෙන ගුරුවරුන්ටත් මෙම බොහෝමත්ම මහෝපකාරී වනු ඇත.  මෙම EarMaster Pro 6 මෘදුකාංගය මඟින් සිසුන්ට පුහුණුවක් ලබා දීමට හැකියාව ඇත. හරියටම තේරෙන සිංහල භාෂාවෙන් කියතොත් කන් දෙක ඇහෙනවද කියලා බලා ගන්න වගේ එකක්. කියන්නේ  සංගීතයේ  විවිධ කෝඩ්ස්(Chords)  , නෝට්ස්(Notes) ,  රිදම්(Rythem) , තනුව(Melody)  සහ ගායනා කරන අයට පුහුණුවක්(Traning) ලබා ගැනීමට වගේම ලබා ගන්නත් පුලුවනි. මෙය ඔබේ පාසල තුළ හා නිවස තුළද භාවිතා කළ හැකි වේ. ඔබට මෙම මෘදුකාංගයට MIC , MIDI Keyboard  එකකුත් සවි කරන්න පුලුවනි. එහෙනම් අර ගෙනම බලන්න. වැඩි දුර විස්තර සොයා ගන්න කැමතිනම් ප්රධාන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. නැවත හමුවෙමු.


                                                    Download EarMaster Pro v6.2 vBuild 654
 
                                                                       Download Links

                                                           EarMaster Pro v6.2  | 124.5MB

Popular posts from this blog

Avast Internet Security 2016 Full Version with License

MusicBee Player

සීඩී කවර හදන්නම